Saturday, January 20, 2018

නඩේ ගුරා නිහඬ වනු


දිනක් වන්දනාවක් සඳහා පිටත් වෙමින් තිබූ බසයක්, අතරමගදී කොල්ලකරුවන් කණ්ඩායමකගේ ග්‍රහණයට හසු විය.

කොල්ල කණ්ඩායමේ නායකයා බසයට ගොඩ වී මෙසේ තර්ජනය කළේ ය.

අපි මහ දරුණු කොල්ලකාරයෝ, අපි මේ බස් එකේ පිරිමින්ට අයිති හැම දෙයක්ම ගන්නවා, ඒ වගේම අපි මේ බස් එකේ ඉන්න හැම ගැණියෙක්ටම අතවර කරනවා...

එවිට, කොල්ලකරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සිතූ නඩේ ගුරා, අනේ අපිට අයිති ඕන දෙයක් ගන්න, ඒත් මේ අහිංසක ගැණු උදවියට නං හිරිහැරයක් කරන්න එපා... යැයි ආයාචනා කළේ ය.

ඒ සමඟම බසයේ පසුපස අසුනක සිටි එක් මැදිවියේ කාන්තාවක් උස් හඬින් මෙසේ පැවසුවා ය.
ඒ ළමයින්ට කැමැති දෙයක් කර ගන්න ඉඩ ඇරලා නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි....

උපුටා ගැනීම : www.lankajokesrasakatha.blogspot.com

No comments:

Post a Comment