Saturday, February 17, 2018
ටොයිලට් පේපර්ස්
ඇම්ඩා කාලයක් සිල්ලර කඩේක වැඩට ගියාලු.මුදලාලි කෙනෙක් යටතෙ තමයි මු වැඩ කලෙ.අලුත් නිසා මූට මුදලාලි වැඩ කරන විදිහ කියලත් දුන්නලු.දවසක් කෙල්ලෙක් ඇවිත් මැලිබන් ගෝල්ඩ් මාරි පැකට් 1ක් ඉල්ලනවලු.ඇම්ඩා ගිහින් බැලුවලු ගෝල්ඩ් මාරි තිබුනෙ නෑලු.ඉතින් මූ ඒ කෙල්ලට ගිහින් කිව්වලු ගෝල්ඩ් මාරි නෑ කියලා.කෙල්ල හැරිලා ගියාලු.මේ සීන් 1 මුදලාලි කාරයා බලන් හිටියලු.මුදලාලි ඇම්ඩට කියනවලු ඇම්ඩා කවුරුහරි කඩේට ඇවිත් බඩු ඉල්ලුවොත් ඒ දේ නැත්තම් ඒ වෙනුවට මොකක් හරි ආදේශකයක් හරි විකුණන්න බලපන් ඉස්සෙල්ලා අර කෙල්ල ගෝල්ඩ් මාරි ඉල්ලපු වෙලෙ උබට අහන්න තිබුනෙ එහෙනම් නෝනා මන්චි ටිකිරි මාරි 1ක් දෙන්නද කියලා.මීට පස්සෙවත් ඒ විදිහට වැඩ කරහන්.
ඔහොම ඉන්නකොට ටික වෙලාවකින් තව කෙල්ලෙක් ආවලු කඩේට ඇවිත් ඇම්ඩගෙන් අහනවලු ටොයිලට් පේපර්ස් තියෙනවද කියලා ඇම්ඩා බැලුවලු ටොයිලට් පේපර්ස් නෑලු එක පාරටම මුදලාලි දුන්න අවවාදය මතක් උනාලු ඇම්ඩට,ඇම්ඩා ඒ කෙල්ලට කියනවලු නංගි ටොයිලට් පේපර්ස් නම් නෑ ඕනෙ නම් වැලිකඩදාසි තියෙනවා දෙන්නද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment