Thursday, February 15, 2018

රාමු කරපු එක


ලංකාවට සුද්දෙක් ආවාලූ චිත්‍ර අදින්න.මුට ටිකක් සින්හල පුලුවන්ලු.මූ ගෙයක් කුලියට අරන් දැන් චිත්‍ර අඳිනවලු.ඔහොම යද්දී මුට බල්ලෙක් සෙට් උනා.ලංකාවෙ බල්ලන්ට ඒකා මේකා කියලා කතා කරන හින්දා මු බල්ලට මේකා කියලා නම දැම්මලු.මූ ඌට පට්ට ආදරෙයිලු
දවසක් මූ ඔයක් ගාවා චිත්‍ර අඳිනවලු.පට්ට පොට් එකක්ලු නාන්න.මූ ඇදුම් ගලවලා නෑවලු.මූ නාන අතරේ රිලව් ඇවිත් රෙදි ටික අරන් ගියාලු.මේ බල්ලත් රිලව් පස්සෙ පැන්නුවලු.දැන් සුද්දාට අවුල ලු.දැන් මුට යන්න විදියක් නැති නිසා ඇඳපු චිත්‍රයෙන් වහගෙන පාරෙ යනවලූ.
දැන් බල්ල නැති නිසා මූ පාරේ හිටපු කොල්ලො ටිකක් ගෙන් ඇහුවලු මගෙ මේකා දැක්කාද කියලා.කොල්ලො මූ ආතල් එකට අරන් මුට ගල් ගැහුවලු.මූ දුවද්ව් චිත්‍රය ඉරුනලු.ඕං ටිකක් දුර යද්දී වයසක ගෑනු කෙනෙක් එනවාලු.මේ සුද්ද මේ ගෑනිගෙන් ඇහුවලු මගෙ මේකා දැක්කද කියලා.ගෑනිත් මූ දිහා හොඳට බලලා කිව්වලු ඕවා නම් දැකලා තියෙනවා මහත්තයා හැබැයි රාමු කරපු එකක් දැක්කෙ අද තමයි කියලා.........

No comments:

Post a Comment