Tuesday, February 27, 2018
මම රහස් පොලිස්
ඔන්න දවසක් ඇම්ඩා දුර බැහැර ගමනක් ගිහින් එනකොට පස්ට බඩගින්නක් හැදිලා ගියාලු හෝටලයකට.මේ හෝටලේ හරි අමුතුයිලු.හැම මිනිහම කෑම කාලා ඉවර වෙලා සල්ලි ගෙවන්නෙ නෑලු ඒ වෙනුවට කවුන්ටර් 1 ලගට ගිහින් පොලිස් කියලා කිව්වම හරිලු.බැලින්නම් මේ අපේ මහින්ද මාමි අසරන පොලිස් මාමිලා සදහා ඉදි කරනා ලද නොමිලේ කෑම දෙන හෝටලයක්ලු ඇම්ඩත් බැලුවලු අපරාදෙනෙ සල්ලි දෙන්නෙ මාත් කාලා ඉවරවෙලා ගිගින් පොලිස් කියලා මාරු වෙන්න ඔනේ කියලා.ඔන්න ඉතින් මු කෑම කාලා ඉවරවෙලා කවුන්ටර් 1 ලගට ගිහින් පොලිස් කිව්වලු.කවුන්ටරයේ හාදයා මූ දුහා අමුතු විදිහට බලලා මෙහෙම ඇහුවලු කෝ ඕයි පොලිස් නම් තමුසෙගෙ උඩු රැවුල තමුසෙ දැක්කෙ නැද්ද මෙතෙනට එන හැමොටම රැවුලක් තිබ්බා.ඔන්න දැන් ඇම්ඩට පොලිස් ගුටි කන්න වෙනවා කිය්ලා මතක් උනාලු.මූගෙ දැන් රැවුලක් නෑනෙ මූ ටික වෙලාවක් කල්පනා කරලා කලිසම පහත් කරලා මෙහෙම කියනවලු
"මම රහස් පොලිස්"
උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment