Saturday, February 17, 2018

දරුවා දුන්න දෙයියෝ මෙන්න


අපේ ඇම්ඩා ඉතින් වැඩකරු කියලා කවුරුත් දන්නවනේ.ඒත් ඉතින් ඇම්ඩා බැදලා ටික කාලයක් යනකන්ම ලමයෙක් ලැබුනේ නෑලු.ඇම්ඩාටත් මාර අවුල්.ඇම්ඩාගෙ ගෑනිටත් සෑහෙන අවුල්.ඇම්ඩට අවුල් උනාට පොඩි හැපි එකකුත් තිබ්බා මොකද ඉතින් daily fucking no children නිසා.කොහොමහරි ඇම්ඩගෙ ගෑනිගෙ දැඩි බලකිරීම මත ඇම්ඩා එක්ක කෝවිලකට ගිහින් භාරයක් උනා.කොහොමහරි මේ භාරේ නිසාමද මන්දා ඇම්ඩාගෙ ගෑනිට ලමයෙක් ලැබුනා.ඇම්ඩාගෙ ගෑනිට හෙන සතුටුයිලු.ඇම්ඩාවත් එක්කගෙන කෝවිලට ගියපු ඇම්ඩාගෙ ගෑනි ලමයව උස්සලා පෙන්නමින් තාලෙට මෙහෙම කියමින්කෝවිල වටේට යනවලු.
දෙයියෝ දුන්න ලමයා මෙන්න
දෙයියෝ දුන්න ලමයා මෙන්න
මේක ඇහෙනකොට ඇම්ඩට ඉන්න බෑලු.අම්මටසිරි වෙන්න මලලු.මොකද ඉතින් මේ ගෑනි කෑගහන් විදියට නිකන් මේ ලමයා ලැබිලා තියෙන්නෙ දෙයියෝ ඇම්ඩාගෙ ගෑනිට හු#$ වගෙනෙ.
ඇම්ඩාත් කල්පනා කරලා සරම උස්ස උස්ස තාලෙට මෙහෙම කියනවලු.
"දරුවා දුන්න දෙයියෝ මෙන්න
දරුවා දුන්න දෙයියෝ මෙන්න"

No comments:

Post a Comment