Friday, March 9, 2018

සුදුරෙද්දෙ සීන් 1


ඔන්න අපේ ඇම්ඩගෙ අතිජාත මිත්‍රයා ලැම්ඩා බදින දවසත් ආවලු.මුගෙ කරුමෙට මූට බදින්න උනෙත් මූ යාලු වෙලා හිටපු කෙල්ලමලු.ලැම්ඩගෙ අම්මා ඉතින් මු ඔය යාලුවෙලා හිටපු කෙල්ලට වැඩි කැමත්තක් තිබ්බෙත් නෑලු.ඒත් ඉතින් ලැම්ඩගෙ කැමැත්ත නිසා වැඩේට කැමති උනාලු.හැබැයි ඉතින් ලැම්ඩගෙ අම්මා තමන්ගෙ ලේලිගෙ පිවිතුරු භාවය ගැන හෙන උනන්දු‍යිලු.පිවිතුරු බව කිව්වෙ බන් පෙට්ටිය කැඩිලද නැද්ද කියන එක ගැන.ඔන්න ඉතින් මගුලත් ඉවර උනාලු.ඔන්න දැන් ලැම්ඩා ගෑනිත් එක්ක කාමරයට රිංගන්න කලින් ලැම්ඩගෙ අම්මා ඉක්මනට ඇවිත් ලැම්ඩට සුදු රෙද්දක් දුන්නලු.මේ සීන් 1 ලැම්ඩට දැන් කට උත්තර නෑලු මොකද ඉතින් ලැම්ඩගෙ කෙල්ලගෙ පිවිතුරු භාවය ගැන ඌට මතක් උනාලු.අම්මට ඉතින් ඔව්වා කියන්න බැරි නිසා මු සද්ද වහලා කාමරයට ආවලු.(උබලා සුදුරෙද්දෙ සීන් 1 දන්නවා ඇතිනෙ)
මු කල්පනා කලාලු අම්මට මේ සීන් 1 මාට්ටුනොවෙන විදිහෙ වැඩක් මු ඩබල් 1කෙ කෑවලු මංචි ටිකිරි මාරි 1ක් එතකොට මුගෙ ටිකිරි මොලෙට ආවලු මරු අයිඩියා පාරක් මු ඉතින් ගෙදර කස්ටිය නිදාගන්නකම් ඉදලා නංගිගෙ කාමරයට ගිහින් රතුපාට කුකුල් සායම් පැකට් 1ක් ඉස්සුවලු.දැන් මු ෆුල් හැපි 1කෙ ගෑනි එක්ක වැඩේට එන්ටර් උනාලු.වැඩේ ඉවරලා අම්ම දීපු සුදු රෙද්දට මු නංගිගෙන් උස්සපු කුකුල් සායම් 1 දිය කරලා හැලුවලු.ඔන්න ලැම්ඩලගෙ අම්ම ලැම්ඩලගෙ කාමරෙ රෙදි ටික උදේම අස් කරලා හෝදන්න රෙදි නැන්දට ගිහින් දුන්නලු.රෙදි ටික හෝදලා රෙදි නැන්දා ලැම්ඩගෙ අම්මට රෙදි ගෙනත් දුන්නලු.එතකොට ලැම්ඩගෙ අම්ම රෙදි නැන්දගෙන් අහනවලු මම දීපු සුදු රෙද්දෙ ලේ ගෑවිලා තිබුනද කියලා.
මේක අහපු රෙදි නැන්දා ලැම්ඩගෙ අම්මට මෙහෙම කියනවලු
ඔයා මේ මගුලක් කතා කරනවා ලේ නෙමෙයි පුතා ලේලිට හු@$ තියෙනවා හි@$ක් ආයේ කොල බොක්කටම වදින්න.මු රෙද්දම කොල පාටයි.
(බැලින්නම් ලැම්ඩා එදා රෑ උස්සල තියෙන කුකුල් සායම් පැකට් 1 රතු පාට නෙමෙයි කොල පාට එකක්ලු)


උපුටා ගැනීම - amdan katha (ඇම්ඩන් කතා) fb group

No comments:

Post a Comment